සියලුම ජාතීන්ට මුළු රටෙහිම අයිතියක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. එක් එක් ජාතීන්ට ශ්‍රි ලංකාව තුළ වෙනම ප්‍රදේශයක හිමිකමක් නොමැත. යහ පාලනයට රජය කැපවී සිටි. අභ්‍යන්තර කරුණු සදහා විදෙස්ගත විසදුම් අවශ්‍ය නැතැයි 64 වන නිදහස් උළෙල අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය. ජනතා කැමැත්තට අනුව ගැටලු විසදා ගත යුතුය. එය සියලු දේශපාලන පක්ෂවල [...]




4. February 2012
0 Comments