4. February 2012

0 Comments

සියලුම ජාතීන්ට මුළු රටෙහිම අයිතියක් ඇතැයි ජනපති අවධාරණය කරයි.

සියලුම ජාතීන්ට මුළු රටෙහිම අයිතියක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. එක් එක් ජාතීන්ට ශ‍්‍රි ලංකාව තුළ වෙනම ප‍්‍රදේශයක හිමිකමක් නොමැත. යහ පාලනයට රජය කැපවී සිටි. අභ්‍යන්තර කරුණු සදහා විදෙස්ගත විසදුම් අවශ්‍ය නැතැයි 64 වන නිදහස් උළෙල අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේය. ජනතා කැමැත්තට අනුව ගැටලු විසදා ගත යුතුය. එය සියලු දේශපාලන පක්ෂවල [...]

Continue reading...

4. February 2012

0 Comments

සිරකරුවන් 1441 දෙනෙකුට නිදහස.

නිදහස් උත්සවය වෙනුවෙන් සිරකරුවෝ 1414 දෙනෙක් නිදහස් කෙරෙති. අද (04)උදෑසන සිට රාත‍්‍රිය දක්වා නිදහස් කිරිම් සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී ඩබ්ලිව් කොඩිප්පිලි මහතා පවසයි. නිදහස් කරන පිරිස අතර කාන්තා රැදවියෝ 41 දෙනෙක් ද වෙති. දඩ මුදල් ගෙවාගත නොහැකිය සිර දඩුවම් විදින රැදවියෝ මෙහිදි නිදහස් කෙරෙති. රේගු දඩ නොගෙවු රැදවියන් මීට අයත් නොවේ. ළමා අපචාර වැනි [...]

Continue reading...

4. February 2012

0 Comments

64 වන අභිමානවත් නිදහස් උළෙල ඇරඹෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 64 වන නිදහස් උළෙල පැවැත්වෙන භූමියට පැමිණෙයි. අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු මැති ඇමතවරු ජනාධිපතිතුමාව පිළිගනු ලැබුහ. අති උත්කර්ෂවත් ලෙස නිදහස් උළෙල අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති මාවත පරිශ‍්‍රයේ මේවන විට ආරම්භ වී තිබේ. දෙස් විදෙස් නියෝජිතයෝ විශාල පිරිසක් ද උත්සවයට සහභාගී වී සිටිති. ආගමික වතාවත් පෙරවරුවේ පැවැත්විණ. අනුරාධපුරය ආශ‍්‍රිත විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ක‍්‍රියාත්මකයි. පොලිසියේ 8000 [...]

Continue reading...

3. February 2012

0 Comments

ස්වාධීන රූපවාහිනියට වසරේ ජනතාවගේ රූපවාහිනි නාලිකාව ලෙස අඛන්ඩව තුන්වන වරටත් සම්මාන.

ජනතාවගේ නාළිකාව ලෙසින් ස්වාධීන රූපවාහිනිය මෙවරත් අභිෂේක ලබයි. ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් ස්වාධීන රූපවාහිනිය තවත් ජනතා සම්මාන රැසක් දිනාගත්තේය. ඒ පීපල්ස් අවෝඩ්ස් භෙවත් ජනතා සම්මාන උළෙලේදීය. උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඊයේ (02) රාත‍්‍රියේ පැවැත්විණ. ශ‍්‍රි ලංකා අලෙවිකරණ ආයතනය සහ ප‍්‍රකට මත සමීක්ෂණ ආයතනයක් වන නිල්සන් ආයතනයේ දායකත්වයෙන් විවිධ ක්ෂේත‍්‍රවල ජනතා කැමැත්ත සමික්ෂණයට ලක්කරමින් සම්මාන උළෙල සංවිධාන [...]

Continue reading...

3. February 2012

0 Comments

අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරට ආසන පටි නොපැලදවීම ද හේතුවී ඇතැයි පොලිසිය පවසයි.

අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරට ආසන පටි නොපැලදීම ද හේතුවී ඇතැයි පොලිසිය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු මාරක රිය අනතුර අද (03) අලුයම සිදුවිය. ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් උතුරු කලුතර 21 කණුව ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් තිබේ. රියදුරුට රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවී ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ 26 හැවිරිදි [...]

Continue reading...

3. February 2012

0 Comments

64 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරීමට සියල්ල සුදානම්.

64 වන ජාතික නිදහස් දින උත්සවය අභිමානවත් ලෙස සැමරීමට සියල්ල සුදානම් කෙරේ. අනුරාධපුර නගරයේදී එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් භෙට (04) පැවැත්වෙයි. උත්සවය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක් අද (03) පෙරවරුවේ පැවති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී බී අබේකෝන් මහතා පවසයි. ජාතික උත්සවයට සමගාමීව කොලඹ දිස්ත‍්‍රික් නිදහස් උත්සවය භෙට (04) පෙරවරු 8.30 ට [...]

Continue reading...

3. February 2012

0 Comments

ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද. (03)

ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන අනුරාධපුරයේදී අද (03) පැවැත්වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේදී වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිසුන්ටද උපරිම පහසුකම් සැලසීම වැඩසටහනේ අරමුණයි. සියලු දරුවන්ට සම හා උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදිය යුතුය. ද්විතීයික පාසල් සංවර්ධනයෙන් [...]

Continue reading...

3. February 2012

0 Comments

මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා රජයෙන් උපරිම පියවර.

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව රජය පවසයි.  මේ වනවිටත් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන තිබේ. තානාපති මට්ටමින්ද වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකයි. කතෝලික සභාවේ මැදිහත්වීමෙන්ද ධීවරයන් බේරා ගැනීමේ කි‍්‍රයාමාර්ගයකට එළඹ ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

Continue reading...

2. February 2012

0 Comments

ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමේ උත්සාහය පරාජය කරන බව රජය අවධාරණය කරයි.

ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමේ උත්සාහය පරාජය කරන බව රජය අවධාරණය කරයි. ශ‍්‍රි ලංකාවට එරෙහි දරුස්මාන් වාර්තාව මානව හිමිකම් කමිටුවට ගෙන ඒමේ උත්සාහයද පරාජයට පත්කෙරිණ. එය ලක් රජය ලැබු ජයග‍්‍රහණයක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජිනිවා මානව හිමිකම් කවුන්සල සැසියට උගත් පාඩම් කොමිසම් වාර්තාව ගෙනඒමේ උත්සාහයක් පවතින බව භෙළිව තිබේ. [...]

Continue reading...

2. February 2012

0 Comments

මීමැසි ප‍්‍රහාරය හේතුවෙන් ගලිගමුව යටාලතිස්ස විද්‍යාලය වසා දැමේ.

මීමැසි ප‍්‍රහාරයක් හේතුවෙන් ගලිගමුව යට්ටෝගොඩ යටාලතිස්ස විද්‍යාලය වසා දැමේ. නිවාසාන්තර මළල ක‍්‍රිඩා සදහා පාසලේ දරු දැරියන් අද (02) උදෑසන සුදානමින් සිටියදී මෙම ප‍්‍රහාරය එල්ලවී ඇතැයි කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච් ඒ හේමාවතී මහත්මිය පවසයි. මීමැසි ප‍්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන් හතර දෙනෙකු ප‍්‍රතිකාර සදහා රෝහල් ගතකරනු ලැබ තිබේ. මීමැසි ප‍්‍රහාරයට ලක්වු විදුහල්පතිවරයා මේවන විට කෑගල්ල රෝහලේ [...]

Continue reading...

2. February 2012

0 Comments

බිංගිරිය කුකුලු ගොවිපොලෙන් විෂබීජ පැතිර යාම මුළුමණින්ම වැලැක්වීමට පියවර.

බිංගිරිය කුකුලු ගොවිපොලෙන් විෂබීජ පැතිර යාම මුළුමණින්ම වැලැක්වීමට පියවර ගැනේ. කුකුලන් මියයාම සම්බන්ධයෙන් ගැටලු මතුවු ගොවිපොල කිසිදු විෂබීජයක් පිටතට නොයන පරිදි ආවරණය කර ඇතැයි පශු සම්පත් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ගොවිපොලෙන් අසාමාන්‍ය ලෙස කුකුලන් මියයාම සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ සිදුකෙරේ. එක් කුකුලෙකුගේ රෝග ලක්ෂණ කුරුලු උණට සමානවීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය. කෙසේවෙතත් පරීක්ෂණ [...]

Continue reading...