දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ ප‍්‍රවේශපත‍්‍ර ලක්ෂ දහයක් පමණ දැනටමත් අලෙවි වී ඇතැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ලක්ෂ 30 ක පමණ පිරිසක් අනුරාධපුර ඔයාමඩුවේදී පැවැත්වෙන ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. පැමිණෙන පිරිස සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කරයි. ඉතා නොදියුණු ප‍්‍රදේශ රැසක් දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව සංවර්ධනය කර ඇතැයි ද අමාත්‍යවරයා [...]




27. January 2012
0 Comments